Health Ministry Vacancy - Perfusionist

 Recruitment (Open) for the Post of Perfusionist in Grade II of Field/ Office Based Officer Segment 02 Service Category (MN 05- 2006 A) - 2021


සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ  පාලනය වන රෝහල් හා ආයතන සඳහා ක්‍ෂේත්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ - 02 සේවා ගණයේ (MN05-2006A) ට අයත් හෘද පෙනහළු නිවේශක නිලධාරි තනතුරේ 2 ශ්‍රේණියේ තනතුරු 04 සඳහා සීමිත පදනමින් බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Health Ministry vacancy of perfusionist


වැටුප් පරිමාණය : 

2016.02.25 දින අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ උපලේඛන අනුව මෙම තනතුරට අදාළ මාසික වැටුප් පරිමාණය 

රු. 34,605- 10 x 660 - 11 x 755 x 15 x 930 - 63,460 (MN) 05- 2016 (A) වේ.


බඳවා ගැනීමේ මූලික සුදුසුකම් :

අධ්‍යාපන සුදුසුකම් :

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම.


පළපුරුද්ද :

  • අවම වශයෙන් වසර 05 ක පළපුරුද්ද ඇති හෙද/හෙදි නිලධාරියෙකු වීම.


අයදුම්කරුවන අයදුම්පත භාරගන අවසාන දිනට පූර්වාසන්න වසර පහක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු වේ.

මෙතනින් (PDF) බලන්න;

                                  heath ministry vacancy of perfusionist
                               





Source : http://documents.gov.lk/

No comments:

Post a Comment